Search

Latest News

  • Card image cap 04 May2022
    ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම

    අප පාසලේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළදවීම විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් විද්‍යලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විනි. 

     
  • Card image cap 04 May2022
    1 ශ්‍රේණිය ආරම්භය 2022

    2022 වර්ෂය සදහා පළමු ශ්‍රේණීයට දරුවන් ඇතුලත් කරගැනීම විදුහල්පතිතුමිය ප්‍රමුඛ දයාබර ගුරු මව්පිය වරුන්ගේත්, සහෝදර සිසු දරු දැරියන්ගේත් සහභාගීත්වයෙන් සිදු කෙරිනි.