මුලැදුරු නාමාවලිය
- යුගය - ගන්දර මහතා (කේ.ජී. කරොන්චි අප්පුහාමි) 1915 -1941 දක්වා වසර 27
- යුගය - ඩී.වී.ඒ. කොඩිතුවක්කු මහතා 1942- 1950 දක්වා වසර 08
- යුගය - ඇච්.ජී. ඇස්. නන්දසේන මහතා 1952 - 1961 දක්වා වසර 10
- යුගය - එච්.බාර්නිස් සිල්වා මහතා 1962 - 1964 දක්වා වසර 02
- යුගය - ජේ. එල්. ජයසේකර මහතා 1964- 1978 දක්වා වසර 14
- යුගය - ඒ.ඒ. කොඩිතුවක්කු මහතා 1978 - 1980 දක්වා වසර 02
- යුගය - ඩී.ජී. ගුණපාල මහතා 1981 - 1992 දක්වා වසර 11
- යුගය - ජී.වී.පී. පියදාස මහතා 1996 - 2006 දක්වා වසර 10
- යුගය - පල්ලත්තර ඤාණාලෝක හිමි 2006 - 2010 දක්වා වසර 04
- යුගය - එල්.පී. ඉන්ද්‍රාණි වසන්තා මිය 2010 සිට