මේ විදුහල අරඹා වසර 13 කට පසු එනම් 1928 දී කාන්තාවන් සදහා ගැහැණු පාඨශාලාවක් ආරම්භ කිරීමට මේ ආසන්නයෙන්ම ඉඩමක් පරිත්‍යාග කලේ
ඩී.ජී. ජයසේකර
ඩී.ජේ. කුරුගම
එස්.කේ. ආරියරත්න
යන උදාර පුද්ගලයින් තිදෙනාය. මෙම පාසල ඇරඹීමට මූලිකව කටයුතු කළ හා එයට ආධාර කළ මෙහි සේවය කල පින්වතුන් නොවන්නට මේ ප්‍රදේශයෙන් විවිධ ගනයේ දාමරිකයන් දුසිම් ගණන් බිහි වන්නට ඉඩ තිබුණි. එම අපකීර්තියෙන් ගැටමාන්න ප්‍රදේශය මුදාගත් ඒ සිව්දෙනාම කෘතවේදීව සිහිපත් කළ යුතුය.