• (+94) 077-5753144
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Getamanna South M.V.

හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Getamanna South M.V.

හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යන කාර්යමණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය

 විදුහලක් ඇරඹීම සිරගෙයක් වසා දැමීමකැයි යන කියමන සනාථ කරනු වස් ගැටමාන්න ප්‍ර දේශයට අධ්‍යාපන නවෝදයක් උදා කිරීමේ පරම අභිලාශයෙන් 1915 ජනවාරි මස 18 වැනි      දින ඇරඹි ගැටමාන්න මිශ්‍ර පාඨශාලාව අද හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය නම් වේ. එවක් පටන් අද දක්වා පෞරාණික මහා රුකක් පෝෂණය කරන්නාක් මෙන් වරින් වර පැමිණි විදුහල්පතිවරුන් විවිධ පරිශ්‍රමයන් දරා ඇති බව වසර 107 ක අතීතයට ගමන් කිරීමෙන් පැහැදිලි කර ගත හැක.අනාගතය විනිවිද දැකීම පුරුද්දක් කර ගත් මම ගුරුවරුන් දරුවන් මෙන්ම ප්‍රජාවද මාගේ ශක්තියේ හස්තයක් කොට ගනිමින් පාසලේ අභිවෘද්ධියට මට හැකි උපරිම ශක්තිය යොදන බව කියන්නට කැමැත්තෙමි.අතීතයත් වර්තමානයත් අනාගතයත් එකට එක්කොට කීර්තිමත් පාසලක් ගොඩනැගීම මාගේ පරම අභිලාශයි. ඒ වෙනුවෙන් එදා මෙන් අදත් මම සමස්ත පාසල් ප්‍රජාවට ඉතා හෘදයාංගමව දෑත් දිගු කරමි

 

විදුහල්පති,

හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Getamanna South M.V.

හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය හ/ගැටමාන්න දකුණ ම.වි., ගැටමාන්න, බෙලිඅත්ත
  • දුරකථන(+94) 775753144

Supported By

© 2026 Getamanna South M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk