පැනසාර දසුනින්
උපසාර පිරිපුන්
අභිදාන පසිදූ
දිනිතී ඔබයි
ගැටමාන්න දකුණු
විදු තක්ෂලා තුල්
ගැටමාන්න දකුණු
විදු තක්ෂලා...//
අකුරු සතර සුබැසිය හා සරු වූ
ගණිත මිණිත විදු ශිල්පා ඔපවූ....//
සොදුරු කලා....රස විදුනා....//
පැලදූය සයසත් සැත නැණ පිරි....//
පැනසාර දසුනින්
මගුලැතු දණ බිම හොවනා ලකුණින්
රද නියරද නිසි ඉසුරන් සමගින්...//
මනු දහමින් ....පරිණත වන්....//
යහපුරවැසියන් වෙමු අපි මතු දින ...//
සෙවනේ ඔබෙ සිසු දරුවෝ අපි...//
පැනසාර දසුනින්...//