නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය
ගැටමාන්න පාඨශාලාවේ නව මුහුණුවරක් වන හ/ගැටමාන්න දකුණ මහ විදුහල උරදැරූ වගකීම එකසිය හත් වසරක් අතීතයට ගෙන යා හැකිය. එවක් පටන් වර්තමානය දක්වා ම ගැටමාන්න පුරවරයට පමණක් නෙව මුළු දකුණු ලක බැබළ වූ නුවණැසේ මිණි පහන යැයි කීමට තරම්ම එය ජනප්‍රිය විය. එවන් කර්තව්‍යයකට උර දෙන්නට වරම් ලැබීම මගේ භාග්‍යයකැයි සිතමි.
නියෝජ්‍ය විදුහල්පති,
හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය